සංවිධාණකරනය 01

සංවිධානකරනය යනු 
”ආයථනයක අරමුණු හා පරමාර්ථ කාර්යක්‍ෂමව ඉටු කර ගැනීම සදහා කළයුතු කාර්යයන් බලතල වගකීම් හා සම්පත් අදාල පුද්ගලයන් අතර බෙදාහැරීම හා සම්බන්ධ කි‍්‍රයාවලියයි”.

සංවිධාන කරන කි‍්‍රයාවලිය

1 කාර්යයන් හදුනා ගැනීම
2 වැඩ බෙදාදීම
3 දෙපාර්තුමේන්තුගත කරනය
4 බලතල හා වගකීම් පැවරීම
5 කාර්යය පිළිබද ප‍්‍රමිති සැකසීම
6 සම්පත් බෙදා හැරීම
7 කාර්යය සමායෝජනය කිරීම


සංවිධාන කරන මූලධර්ම

 1 අනකිරීමේ /නියෝග කිරීමේ දාමය
 2 අනකිරීමේ / නියෝගදීමේ  ප්කියතාවය
 3 ස්කලා මූලධර්ම
 4 පාලන විතප්තිය / කළමණාකරන අවකාශය
 5 විමධ්‍ය ගත කරණය හා මධ්‍යගතකරණය 


සංවිධාන වියුහය සංවිධාන සටහන
ආයථනයක තනතුරු කාර්යය බලතල වගකීම් යනාදියබෙදී ඇති ආකාරය හා සමායෝජනය වී ඇති ආකාරය
සංවිධාන වි්‍යුහය නම් වේ. විදිමත් සංවිධානයක පොදු ගුනාංගයක් ලෙස මෙය පිළිගැනේ.

සංවිධාන සටහන  සංවිධාන වියුහල ලිඛිතව ඉදිරිපත් කිරීමක් සංවිධාන සටහන්  නම් වේ. මේවා ඉදිරිපත් කළ හැකි ආකාර තුනකි.

No comments:

Post a Comment