කලමනාකරණය 01

කලමණාකරනයේ මූලික ලක්‍ෂණ

1  අරමුණු හා පරමාර්ථ සපලදායී කර ගැනීම .
2 සම්පත් කර්්‍යක්‍ෂමව භාවිතයට ගැනීම .
3 කි‍්‍රයාවලියක් ලෙස ක‍්‍රියාත්මක වීම .
4 ගතික පරිසරයක් මත කි‍්‍රයාත්මක වීම .

කලමණාකරණ කි‍්‍රයාවලිය

photos

කලමණාකරන මූලිකාංග


1 සැලසුම්කරණය / සැලසුම් කිරීම ^Planning&
2 සංවිධානය කිරීම / සංවිධානකරණය ^Orgernizing&
3 මෙහෙය වීම / නායකකරණය ^Diriecting&
4 පාලනය කිරීම / පාලනීකරණය ^Controling&

සැසුම්කරනය/සැලසුම් කිරීම^Planinngq&

සංවිධානය අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කිිරීමත් ඒවා ලගා කර ගන්නා ආකාරය /උපාය මාර්ග තීරනය කිරීමේ කි‍්‍රයාවලියයි..

සංවිධානය/සංවිධාන කරනය^Orgernizing

අපේ්ක්ෂිත අරමුණු පරමාර්ථ ඉටුකර ගැනීමට කල යුුතු කාර්යයන්්, පැවරීම, බලතල හා සම්පත් බෙදා හැරීම සම්පත්  සම්බන්ධ කටයුතුය
මෙහෙයවීම/නායකකරනය^Diriecting$Leading

සංවිධානයේ අරමුණු ඉටුු කර ගැනීමට අවශ්‍ය ණායකත්වය, අහිපේ‍්‍රරනය හා සංනිවේදනය සිදු කිරීමයි.

පාලනය කිරීම/පාලනීකරනය



කාර්යක්‍ෂමතාවය හා සඵලදායීතාවය

කාර්යක්‍ෂමතාව
1‘‘කල යුතු දේ නිවැරදි කිරීමයි ’’
2‘‘ අරමුණු සහ පරමාර්ථ ඉටුකර ගැනීමේදී සම්පත් නිසි ආකාරයෙන් යොදාගැනීමයි ’’

      
සපලදායීතාවය
1 ‘‘ නිවැරදි යෙද කිරීමයි ’’
2 ‘‘ආයථනයක් විසින් කෙතෙක් දුරට අපේක්‍ෂිත අරමුණු ලඟාකරගෙන ඇදට යන්නයි ’’

ඵලදායීතාවය යනු ^Prodctiviti&
                     සංවිධානයක නිෂ්චිත කාලසීමාවක් තුල යෙදවුම් වලට සාපේක්ෂව ලබා ඇති නිමවුම් ප‍්‍රමාණයයි . මෙය පහත පරිදි ගණනය කළ හැක .

කළමණාකරණයේ වැදගත්කම

1 ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කරගත හැකිය .
2 සම්පත් කාර්යක්ෂම හා සඵලදායීතාව ඇති වීම .
3 ගතික ව්‍යාපාර පරිසරයට සාර්තකව ප‍්‍රතිචාර දැක්වීම .
4 දිගු කාලීන පැවැත්ම තහවුරු වීම .
5 සංකිර්ණ තත්වයන්ට මුහුණ දීමට හැකිවීම .


කළමණාකරණයේදී අරමුණු හා පරමාර්ථ වැදගත් වීමට හේතු

1 කළමනාකරුවන් /සේවකයන් ගමන් කළ යුතු දිශාවපෙන්වීම.
2 සම්පත් මනාව සංවිධානය කළ හැකි වීම.
3 කළමණාකරුවන්ට හා සේවකයන්ට තම කටයුතු සංවිධානය පහසු වීම.
4 විශ්වාස දායීව කි‍්‍රයා කිරීමට  පෙන්වීම.
5 පරිසර අභියෝගවලට මුහුණදිය හැකි වීම.
6 ප‍්‍රගතිය මැනීමට හා පාලනයට පහසු වීම.


කළමණාකරනයට අනුව මූලික වර්ග කිරීම
1 මානව
2 මූල්‍ය
3 භෞතික 

4 තොරතුරු

No comments:

Post a Comment