පාලනය 01

පාලනය හැදින්වීම 

‘‘ ආයථනයක සැලසුම් ගත ප‍්‍රතිඵල සමග සත්‍ය කාර්ය ථල සැසදීමෙන් විවලනයක් වේ නම් ඒවා හදුනාගෙන නිවැරදි කර ගැනීම කි‍්‍රයාමාර් ගැනීමත්ය ’’

පාලන කි‍්‍රයාවලිය

1    ප‍්‍රමිති ස්ථාපිත කර ගැනීම.
2    කාර්ය ථල මැනීම.
3    ප‍්‍රමිති සමග කාර්ය සාධනය සැසදීම.
4    විවලනයක් වේ නම් නිවැරදි කර ගැනීම කිරීම. 


පාලන ශිල්පීය ක‍්‍රම/පාලන විදි

1    ඉදිරි පෝෂන පාලනය / වලක්වාගැනීම.
2    සහගාමී පාලනය / කි‍්‍රයාවලියි.
3    පසු පෝෂණ පාලනය / නිවැරදි කිරීම .

 
පාලනයේ වැදගත්කම

1    නිමැවුම් වල ගුණාත්මක බව ආරක්ෂා වීම.
2    පිරිවැය අවම කරගත හැකි වීම.
3    වැරදි අවම වීම.
4    පරිසරයේ වන වෙනස්කම් ගැලපිය හැකි වීම.
5    සිදුවී ඇති වැරදි නිවැරදි කරගත හැකි වීම.
6    වැරදි නිරීක්ෂණය හා අපේක්ෂිත ප‍්‍රමිති මට්ටමට ළගාවිය හැකි වීම.

No comments:

Post a Comment