මෙහෙයුම් සැලසුම් සැකසීම 01

මෙහෙයුම් සැලසුම් සැකසීම

1  මෙහෙයුම් කළමණාකරනය හැදින්වීම.
2  මෙහෙයුම් කළමණාකරන කාර්යයන්
3  පරිවර්තන කි‍්‍රයාවලිය
4  එකතු කළඅගය


මෙහෙයුම් කළමණාකරනය හැදින්වීම


සංවිධානයක මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හාපාලනයට අදාල කළමණාකරන කටයුතු වල එකතුවයි


මෙහෙයුම් කළමණාකරනය කාර්යයන්


1   නිෂ්පාදන ඉංජිනේරුකරනය.
2   නිෂ්පාදන සැලසුම්කරනය.
3   ද්‍රව්‍ය මිල දී ගැනීම
4   නිෂ්පාදන පාලනය
5   පර්යේෂනය හා සංවර්ධනය



නිෂ්පාදන ඉංජිනේරුකරනය

 
1   නිෂ්පාදන කි‍්‍රයාවලිය තීරණය කිරීම
2   යන්ත‍්‍රාගාර හා උපකරණ
3   නිෂ්පාදන කාලසටහන්  
4   අවශ්‍ය දාව්‍ය ප‍්‍රමාණය හා ගුණත්වය තීරණය කිරීම


නිෂ්පාදන සැලසුම්කරනය


1   සැපයුම( සැපයම් දාමය* හදුනා ගැනීම
2   ඉල්ලුම පුරෝකථනය කිරීම
3   ධාරිතාව ගණනය කිරීම
4   ස්ථානිය පහසුකම් සලසා ගැනීම
5   පිරියත පහසුකම් සැකසීම
6   කාර්ය පෙල ගැස්වීම

No comments:

Post a Comment