මෙහෙයවීම 01

මෙහෙයවීමේ අර්ථ දැක්වීම්

සැලසුම්කරණයට හා සංවිධානකරනයට අනුවආයථනයක කටයුතු කි‍්‍රයාත්මකකිරීම මෙහෙයවීම නම් වේ. 

              

මෙහෙය වීමට අදාල කාර්යයන්

1 නායකත්වය Leadership 
 
2 අභජෙ‍්‍රරනය Mortivation

3 සංනිවේදනය Commiunication

නායකත්වය යනු

‘‘සංවිධානයක පරමාර්ථ ඉටු කරගැනීම සදහා පුද්ගලයන්ගේ /කංඩායමක චර්යාව කෙරෙහි බලපෑම් ඇති  කිරීමේ හැකියාවයි. ’’ ^Albert and Khactoon&

‘‘ කංඩායම් සාමාජිකයන්ගේ රැුකියා වලට සම්බන්ධ කටයුතු වලට මගපෙන්වීම හා බලපෑම් ඇති කිරීමේ හැකියාව ’’ ^Storeer and Preemon&

නායකත්ව ශෛලීන්

1 නායකයා කටයුතු කරන ආකාරය අනුව
2 පීතා මූලික නායකත්ව ශෛලිය
3 නායකත්ව චර්යාත්මක රටාව අනුව (කියා කරන ආකාරය) නායකත්ව ගුණාංග
1 ස්වයන් විනය
2 පෞර්ශත්වය
3 අධිෂ්ඪානය





LEEDER

Libearal නිදහස් මත දාරී 
Educated
උගත් 
Efficient කි‍්‍රයාකාරී 
Dependable විෂ්වාසදායී

Efficient කාර්යකෂම බව  
Resposibity වගකිවයුතු

 

අභිපේරනය යනු

‘‘ කිසියම් සංවිධානයක සේවා දායකයන්ගේ උපරිම දායකත්වයක් සියකැමැත්තෙන් හා තෘප්තියෙන්ඉටුකරවා ගැනීමට පෙලබවීමයි. ’’
‘‘ නිෂ්චිත ඉලක්ක ලගා කර ගැනීම සදහා සේවකයින් උද්දීපනය කිරීමේ කි‍්‍රයාවලියයි. ’’


සේවක අභිපේරන ක‍්‍රම

1  මූල්‍යම අභිපේරන ක‍්‍රම
2  මූල්‍යමය නොවන අභිපේරන ක‍්‍රම


 සන්නිවේදනය
  1. සිරස් සන්නිවේදනය
  2. තිරස් සන්නිවේදනය                                           
  3. විදිමත් සන්නිවේදනය
  4. අවිදිමත් සන්නිවේදනය


සන්නිවේදනයෙ වැදගත්කම
  1.     අරමුණු පරමාර්ථ ස්ථාපිත කළ හැකි වීම.
  2.     අවශ්‍ය සම්පත් සපයා ගැනීම.
  3.     කාර්මික සම්බන්ධතා පවත්වා ගැනීම.
  4.     නායකත්වය ලබා දීම.
  5.     සේවකයන් අභිපේරනය කිරීම.
  6.     කටයුතු පාලනය කිරීම.
  7.     අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීම.
  8.     ප‍්‍රවර්ධන කටයුතු සිදු කිරීම.

No comments:

Post a Comment