මෙහෙයුම් කළමණාකරනය 01

මෙහෙයුම් සැලසුම් සැකසීම

1    මෙහෙයුම් කළමණාකරනය හැදින්වීම.
2    මෙහෙයුම් කළමණාකරන කාර්යයන්
3    පරිවර්තන කි‍්‍රයාවලිය
tl;= l<w.h


   මෙහෙයුම් කළමණාකරනය හැදින්වීම  
   සංවිධානයක මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනයට අදාල
   කළමණාකරන කටයුතු වල එකතුවයි

  මෙහෙයුම් කළමණාකරනය කාර්යයන්

1    නිෂ්පාදන ඉංජිනේරුකරනය
2    සැලසුම්කරනය
3    ද්‍රව්‍ය මිල දී ගැනීම
4    නිෂ්පාදන පාලනය
5    පර්යේෂනය හා සංවර්ධනය

නිෂ්පාදන ඉංජිනේරුකරනය


1    නිෂ්පාදන කි‍්‍රයාවලිය තීරණය කිරීම
2    යන්ත‍්‍රාගාර හා උපකරණ තීරණය කිරීම

3    නිෂ්පාදන කාලසටහන් තීරණය කිරීම
4    අවශ්‍ය දාව්‍ය ප‍්‍රමාණය හා ගුණත්වය තීරණය කිරීම 

සැලසුම්කරනය
 
1    සැපයම් දාමය හදුනා ගැනීම
2    ඉල්ලුම පුරෝකථනය කිරීම
3    ධාරිතාව ගණනය කිරීම
4    ස්ථානිය පහසුකම් සලසා ගැනීම
5    පිරියත පහසුකම් සැකසීම
6    කාර්ය පෙල ගැස්වීම


නිෂ්පාදන සැලැස්මක් යනු 

   නිෂ්පාදන කි‍්‍රයාවලියට අවශ්‍ය යන්ත‍්‍රාගාර යන්ත‍්‍ර සූත‍්‍ර අමු\ව්‍ය ශ‍්‍රමය යනාදිය තීරනය කරමින් සකස්කරන ලද වැඩසටහනකි


නිෂ්පාදිතයක් සැලසුම් කිරීමේදී සැලකියයුතු කරුණු

1    අනාගත ඉල්ලුම
2    නිෂ්පාදන ඉලක්කය
3    ශ‍්‍රම අවශ්‍යතාවය
4    \ව්‍ය අවශ්‍යතාවය
5    යොදාගන්නා තාක්ෂණය
6    අවශ්‍ය යන්ත‍්‍ර උපකරණ
7    භෙෘතික පහසුකම්
8    අවශ්‍ය තොග මට්ටම්

 



1 comment: