මුල්‍ය කළමනාකරණය

 මුල්‍ය කළමනාකරණය යනු 
”ව්‍යාපාරයක මුල්‍ය සම්පත් සැලසුම් කිරීම හා පාලනයට අදාල කළමනාකරණ ක‍්‍රියාවලියයි” 


1  මුල්‍ය කළමනාකරණයේ අරමුණු

මූලික අරමුණු / ව්‍යාපාර අයිතිකරුවන්ගේ ව්‍යාපාර හා සබැදි අගය උපරිම කිරීමයි. මෙය අයිතිකරුවන්ගේ ස්කන්ධය ඉහල නැන්වීම වර්ධනය කිරීම ලෙසද හැදින්වේ.
2 වෙනත් අරමුණු
  1. ලාභ උපරිම කරගැනීම / ගිණුම්කරන සංකල්පයකි
  2. කොටසක ඉපයුම් උපරිම කිරීම / වෙළදසල සංකල්පයකි



1   මුල්‍ය කළමනාකරණයේ කාර්ය භාර්ය

2   අරමුදල් සම්පත් මාර්ග


3   මුල්‍ය අවුපාත විශ්ලේෂණය


4   විකල්ප ආයෝඡන මාර්ග


5   ශී‍්‍ර ලංකාවේ මුල්‍ය වෙළදපොල


6   කොළඹ කොටස් හුවමාරුව


7   කොටස් වෙළදපොලේ ගණුදෙනු වන සුරකුම්පත්


8   කොළඹ ව්‍යාපාර වස්තුව හා සම්බන්ඳ ආයතන


9   ව්‍යාපාර වස්තුව වෙළදපොලෙහි කාර්යය සාධනය

No comments:

Post a Comment